images/WhatsApp_Image_2023-03-23_at_130140.jpg
images/WhatsApp_Image_2023-03-23_at_130143.jpg
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

 2025 දී කැකිරාව කලාපයේ විශිෂ්ටතම පාසල

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

උතුරු මැද් පළාතේ අනුරාධපුර මනරම් කෙත්වතුවල සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ද්විතියික අංශය යටතේ ක්‍රියාත්මක වේ.

 

Read More

පාසලේ මෙහෙවර

නව ලොව ජයගත හැකි දැනුම ආකල්ප කුසලතාවලින් පිරිපුන් වූ ගුණ නැණ බෙලෙන් යුතු පුරවැසියෙකු දැයට බිහි කිරීම.

0

Notifications

Notice Board

නව පාසල් වාරය ආරම්භය

A/Mahanama Maha Vidyalaya,Thirappane