භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Mahanama M.V

අ/මහානාම මහා විද්‍යාලය

කැකිරාව කලාපය

  • Register
  • Login
Mahanama M.V

අ/මහානාම මහා විද්‍යාලය

කැකිරාව කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සැකැස්ම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති(පරිපාලන)
      • නියෝජ්‍ය විදුහල්පති(සංවර්ධන)
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති(පරිපාලන)
  • නියෝජ්‍ය විදුහල්පති(සංවර්ධන)
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

විදුහල්පති පණිවිඩය

අ/මහානාම මහා විද්‍යාලය

 

 

 විසි එක්වන සියවසේ දශක දෙකක් ගෙවී ගිය කල්හි නව මුහුණුවරක් සහිත තාක්ෂණික ලෝකයට පිවිසෙන දරුදැරියනි.විශ්වය කුඩා ගම්මානයක් බවට පත් වී හමාරය.එහි නවතම ප්‍රවණතාවය යන්තමින් බහ තෝරන දරුවා පවා කිසියම් හෝ තාක්ෂණික මෙවලමක් පරිහරණය කිරීමට පෙළඹීමය. ඒ සමගම ඔවුන්ගේ සිතුම් පැතුම් තාක්ෂණික ලෝකයේ සැරිසැරීම කිසිවෙකුට වැටකොටු බැන්ද වලක්වාලිය නොහැකි වනු ඇත.එසේ නම් කළ යුත්තේ දරුවා තාක්ෂණයේ තාක්ෂණය නිවැරදිම මාවතකට යොමු කිරීමේ භාරදූර කර්තව්‍යයට වැඩිහිටියන් වන අප යොමු වීමයි.එනම් තාක්ෂණයේ මල්ඵල දරුවන්ට භුක්ති විදීමට විඳීමට හැකිවන සේ ඔවුන් මෙහෙයවීම අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිටින අපසතු භාරදූර වගකීමක් බව මැනවින් වටහා වටහා ගත යුතුය.එය කළ යුත්තේ කොරෝනා වැනි මාරාන්තික රෝගයක් අභිමුව නොව ඊට පොරොත්තුවය. මන්ද අද වෙන විට වෙනවිට තාක්ෂණික ඥානය මිනිසාගේ සියුම් ඉන්ද්‍රියන් මඟින් මඟින් මෙහෙයවන සුවිශේෂී කාර්යභාරයෙන් සියතට ගෙන හමාර බැවිනි.
එබැවින් ශ්‍රී ලංකාවේ උතුම් අත පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව කලාපයේ තිරප්පනය අධ්‍යාපන කොට්ඨාශයේ අ/ මහානාම මහා විද්‍යාල ගුරු මාතාවගෙ තුරුලේ අකුරු කරන දරුදැරියනි. ඔබටත් තාක්ෂණික ලෝකයේ රන් දොරටු විවර වී ඇති බව සතුටින් දැනුම් දෙමි.2025 කලාපයේ විශිෂ්ඨතම පාසලක් වීමේ දැක්වෙන් කටයුතු කරන අප එහි මල්ඵල හිස දරන්නේ නවතම වෙබ් අඩවියක් විවෘත කරමිනි.අධ්‍යාපනයේ නව ප්‍රවණතා වෙත ඔබ යොමු කරන එම වෙබ් පිටුව ඔබගේ අධ්‍යාපන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහාම යොදා ගැනීමට ඔබට ශක්තිය වාසනාව උදාවේවායි ප්‍රාර්ථනා කිරීමට ලැබීමත් භාග්‍යයක් කොට සලකමි.මෙමගින් ඔබට නව තාක්ෂණික ලෝකයට පිවිසීමට හා එහි යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට රන් දොරටු විවර වේවායි පතමි.


විදුහල්පති
අ/මහානාම මහා විද්‍යාලය
තිරප්පනය

 

Mahanama M.V

අ/මහානාම මහා විද්‍යාලය

කැකිරාව කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Kandy Road,Thirappane,Anuradhapura

: (+94)252050550

: (+94)252050550

: [email protected]

Supported By

© 2026 Mahanama M.V. All rights reserved. Design with by Webcomms Global | Help Desk