භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Mahanama M.V

අ/මහානාම මහා විද්‍යාලය

කැකිරාව කලාපය

  • Register
  • Login
Mahanama M.V

අ/මහානාම මහා විද්‍යාලය

කැකිරාව කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සැකැස්ම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති(පරිපාලන)
      • නියෝජ්‍ය විදුහල්පති(සංවර්ධන)
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති(පරිපාලන)
  • නියෝජ්‍ය විදුහල්පති(සංවර්ධන)
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. නියෝජ්‍ය විදුහල්පති(සංවර්ධන)

නියෝජ්‍ය විදුහල්පති(සංවර්ධන)


 

 කාලයකට උරුමකම් කියන අ/තිරප්පනේ මහනාමය උතුරුමැද පළාතේ කැකිරාව අධ්‍යාපන කලාපයේ ප්‍රධාන පාසලකි.ජාතික මට්ටමේ විභාග ප්‍රතිඵල විෂය සමගාමී ක්‍රියාකාරකම් හා විෂය බාහිර ක්‍රියාකාරකම්වලදී විශිෂ්ට මට්ටමේ ජයග්‍රහණ අත්පත් කර ගන්නා දීප්තිමත් පාසලකි. පසුගිය වසරක කාල සීමාව විප්ලවීය ප්‍රතිඵල ලබා ගැනීමට සමත් වූ බව සතුටින් ප්‍රකාශ කරන්නෙමු. සුහුරු පුවරුව භාවිතා කර පන්ති කාමර තුල දරුවන්ට අධ්‍යාපනය ලබා ලබාදීමට අප පාසලට හැකිවිය. ඉදිරි පියවරක් තබමින් පාසල් වෙබ් අඩවියක් නිර්මාණය පාසලේ දිසානතිය නව මානයකට යොමු කිරීමට හේතු වේ යැයි සිතමි.පාසල් ප්‍රජාව මෙන්ම පාසල හා සම්බන්ධ සියලු දෙනාට මෙම පාසල් වෙබ් අඩවිය හා සම්බන්ධ වී පාසලේ උන්නතිය වෙනුවෙන් සහයෝගය දක්වන්නට ආරාධනා කරන්නෙමි. පාසල් වෙබ් අඩවියක් නිර්මාණය කරමින් පාසල හා ප්‍රජා සම්බන්ධතා වර්ධනය කර ගැනීමේ කාර්යය සාර කෘතවේදීව සිහිපත් කරන්නෙමි. යුතුකම පෙරටු කර ගනිමින් නැණ ගුණයෙන් පිරි දරු පිරිසක් මහා නාමයෙන් ඇයට දැයට දායාද වේවා යැයි ප්‍රාර්ථනා කරන්නෙමි.   

 

නි.විදුහල්පතිනි(සංවර්ධන),

අ/මහානාම මහා විද්‍යාලය 

 

 

 

 

 

 

 

Mahanama M.V

අ/මහානාම මහා විද්‍යාලය

කැකිරාව කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Kandy Road,Thirappane,Anuradhapura

: (+94)252050550

: (+94)252050550

: [email protected]

Supported By

© 2026 Mahanama M.V. All rights reserved. Design with by Webcomms Global | Help Desk